අහිමිව ගිය රුධිරයට,හදවත අරක් ගත් වෛරයට
පලිහක් සේ ලං කරගත් සඳවතිය
ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි යැයි
ඔහු එදින අපේක්ෂා නොකලේය...!
දරදඬුව ගිය සිතුම්,රළුව දැරූ එවන් හදවතක
ඈ නමින් ප්‍රේමයක් හට ගනිවීයැයි ඈ නොසිතුවාය.
ඉඩෝරයක් සේ කර්කශව ඉරි තැලුණු හදවතක
සෙනෙහෙ දම් පුදමින් පැවතුණද
ඔහු හා ප්‍රේමයක වෙළීමට ඈ බිය විය...!
Thalunu Kusuma - තැළුණු කුසුම
- Publisher: Ahas Publishers - අහස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Sayu Sathsara - සයූ සත්සරා
- ISBN: 9786245671106
- Availability: Out Of Stock
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hansiye - හංසියේ
කර්කශ ගෙන්දගම් පොලව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත..
Rs. 990.00
Napurichchi - නපුරිච්චි
"කුෂ් ... ඔයා හැම වෙලේම මා ගාව ඉන්නවා නම් මම කැමතියි.එත් ඔයා එන්න එපා. අපි ආදරේ කරමු .. හ..
Rs. 890.00
Sandata Pem Benda - සදට පෙම් බැද
ගැණුන්ට ලැබිය යුත්තේ ,මුළු ලෝකෙටම ආදරය කරන,මුලු ලෝකය ගැනම හොයා බලන,මුළු ලෝකෙම කියන දේ අහ..
Rs. 720.00
Napuru Kaviyak Nuba - නපුරු කවියක් නුඔ
නුබගේ ලේවල උරුම තිබෙයි අද මගේ ළග අවිශ්වාස නුබ හිත වෛර කරාට කම් නැත ඔබ..
Rs. 890.00
Pem Sithaka Haguman - පෙම් සිතක හැගුමන්
විශ්වාසයේ බැදීමක් ගැන හැගීම් පොදි හිතේ බැදගෙන එක සිතින් බැදුණු පෙම්වතිය ඇයයි සිතේ බැදුණු යුවතිය..
Rs. 1,050.00
Ma Numbemada - මා නුඹෙමද
''දරා ගන්න ඕන.. දරා ගන්න අමාරුම තැන් වලදී ධාරා...ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැනදී...තේරුණාද?දැන් ඇති...අ..
Rs. 1,050.00
Pransha Hadu - ප්‍රංශ හාදු
නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභා..
Rs. 1,000.00